රුපියල් මිලියන 43ක් වටිනා රන් ආභරණ තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරු ජාතිකයෙකුයි.
අදාළ රන් ආභරණ තොගයේ බර කිලෝ ග්‍රෑම් 7.2ක් පමණ වන බවටයි තොරතුරු වාර්තා වන්නේ.
Related Articles
දකුණු අප්‍රිකා පිතිකරුවන් අන්දමන්ද කළ අකිලගේ සහ ඩිල්රුවන්ගේ දඟ පන්දුව දකුණු අප්‍රිකානු මුල් ඉනිම වනසයි
Posted on Author admin
දකුණු අප්‍රිකා පිතිකරුවන් අන්දමන්ද කළ අකිලගේ සහ ඩිල්රුවන්ගේ දඟ පන්දුව දකුණු අප්‍රිකානු මුල් ඉනිම වනසයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, කොළඹ එස්.එස්.සී පිටියේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ… Read More
ඉන්ධන මිල සූත්‍රය නිකුත් කරයි
Posted on Author admin
ඉන්ධන මිල සංශෝධනය කිරීම සදහා යොදා ගැනෙන සූත්‍රය, මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. මුදල් අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය… Read More
දහසේ වැටුප ඉල්ලා වතුකම්කරුවන් කළුකොඩි ඔසවා අදත් විරෝධයේ (ඡායාරූප)
Posted on Author admin
තම දෛනික වැටුප රුපියල් දහස දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා නෝර්වුඞ් ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරුවන් අද කළුකොඩි ඔසවා විරෝධතාවයක නිරත වුණා. නෝර්වුඞ් – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ අයර්බි මංසන්ධියට අද උදෑසන… Read More