Gossips

එංගලන්තය 324/9යි

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද දිනය නිමා වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලූ 9ක් දැවී ලකුණු 324 ක් රැස් කරගෙන සිටියා.
එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 290ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා පළමු ඉනිම සඳහා ලකුණු 336 ක් ලබා සිටියා.
මේ අනුව එංගලන්ත කණ්ඩායම, ශ්‍රී ලංකාවට වඩා ලකුණු 278 ක් ඉදිරියෙන් පසුවනවා.