Gossips

විශ්වාසභංගය නීත්‍යනුකූලව සම්මත කළ බව හිටපු අගමැති රනිල් කියයි

පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව නීත්‍යනුකූලව සම්මත කරගත් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.