ලෝකයටම සජීවීව විකාශය කරන මොහොතක ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම මෙබදු නම් වෙනත් තත්ත්වයකදී ඔවුන් කෙසේ හැසිරෙන්නේ දැයි අද සිදුවීමෙන් මැනිය හැකි වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පළකළා.
Related Articles
රේගු බන්ධිත ගුදමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Posted on Author admin
නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය කඩිනමින් නිෂ්කාශනය කිරීම සඳහා රේගු බන්ධිත ගුදමක් ඉදි කර මෙහෙයුම් පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ලංකා නැව් සංස්ථාව… Read More
කැළණි ගඟ අවට පහත්බිම්වල ජනතාවට අවධානයෙන් පසුවන්නැයි යළි දැනුම් දෙයි
Posted on Author admin
පවතින අධික වැසි හේතුවෙන් කැළණි ගඟේහි ජල මට්ටම දැරණියගල සහ අවිස්සාවේල්ල ප්‍රදේශවලින් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසා කැළණි ගඟේ සහ ඊට සම්බන්ධ අතු… Read More
බස් රථ දෙකක් ගැටී 8 දෙනෙකු රෝහලේ (ඡායාරූප)
Posted on Author admin
පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ, අනුරාධපුර – නොච්චියාගම – ගොවිපොල මංසන්ධියේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අද දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා…. Read More