පාර්ලිමේන්තුවේ අද ඇතිවූ තත්ත්වයට කථානායකවරයා වගකිව යුතු බව ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් චෝදනා කරනවා.
ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
බදුල්ලේ ස්වර්ණාභරණ සොරකමේ සැකකාරියක් හොරණින් අල්ලයි
Posted on Author admin
බදුල්ල ප්රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් 847550 ක් වටිනා ස්වර්භාණරණ සොරකම් කළ කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාරිය අත්අඩංගුවට ගැනුනේ හොරණ ප්රදේශයේදීයි…. Read More
පොලිසිය රුපියල් මිලියන 210 ක් වංචා කළ පුද්ගලයෙකු සොයයි
Posted on Author admin
රුපියල් මිලියන 210 කට වැඩි මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා. සංජය ද සිල්වා පණ්ඩිතසේකර නමින් හඳුන්වන මෙම සැකකරු රාජගිරිය – බුත්ගමුව – පෙරේරා මාවතේ… Read More
ශ්රී ලංකාව සමඟ එක්දින ගැටුමට එංගලන්ත බලඇණිය නම් කෙරේ
Posted on Author admin
ශ්රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ලබන මස ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා එක්වන එංගලන්ත සංචිතය නම්කර තිබෙනවා. ක්රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමිව… Read More