මහ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.
රටේ ස්ථාවරත්වය වෙනුවෙන් නියෝජිතයන් පත් කිරීමට ජනතාවට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලමින් කඩුවෙල ප්‍රදේශයේදී අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වුණා.
Related Articles
හෙට පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක්
Posted on Author admin
පුජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය හේතුවෙන් හෙට පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ආදාහන උත්සවය හෙට පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර… Read More
අගමැති කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාව සම්මතයි
Posted on Author admin
ජනරජයේ මුදල් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නොමැති බවට කරුණු දක්වමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව අද වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එම යෝජනාවට එක්සත් ජාතික… Read More
උතුරු සහ දකුණු කොරියාව විරෝධතාවකට එක්වෙයි
Posted on Author admin
නැගෙන ඉර සලකුණු කළ ධජය සහිත ජපාන නාවික හමුදා යාත්‍රාවක් දකුණු කොරියානු මුහුදු තීරයට පැමිණීමට එරෙහිව උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් එක්ව විරෝධතාව පළ කර තිබෙනවා. දෙවන ලෝක යුද සමයේදී ජපානය… Read More