පිටකොටුව – කුමාර මාවත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක අද පස්වරුවේ හට ගත් ගින්න මැඬ පවත්වා තිබෙනවා.
ගින්න මැඬ පැවැත්වීමට ගිනි නිවීමේ රථ 6 ක් පමණ යොදා ගත් බවයි කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් කළේ.
කොළඹ – ඕලන්ද කෞතුකාගාරය ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක 5 වන මහලේ මෙම ගින්න හට ගෙන ඇති බවයි ගිනි නිවීමේ ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ.
Related Articles
වෙල්ගම් වෙහෙරේ සිට ඡායාරූප ගත් පිරිස ගැන පොලීසියට පැමිණිලි
Posted on Author admin
පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යයට මුදාහැරීමේ සිද්ධියෙන් පසු යළිත් එවැනිම පුරාවිද්‍යා වටිනාකමින් යුත් දාගැබ් නටබුන් මත පිරිසක් ඡායාරූප ගැනීමේ සිද්ධියක් පිළිබදව… Read More
මිලේනියම්සිටි සිද්ධිය ගැන විශේෂ හෙළිදරව්වක්
Posted on Author admin
මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය හමුදා බුද්ධි අංශ නිවස්නයක් 2002 වර්ෂයේදී වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එච්.එම්.ජී.බී…. Read More
එක්සත් ජාතික පක්ෂය අගමැති අපේක්ෂකයා වහාම හෙළි කළ යුතුයි – මනෝ
Posted on Author admin
වහාම එක්සත් ජාතික පක්ෂය විසින් තම අගමැති අපේක්ෂකයා රටට හෙළි කළ යුතු බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. මොරටුවේ පැවැති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත්… Read More