Gossips

අගමැති ධුරය වෙනස් කිරීම ගැන ජනපති කිසිදු අදහසක් ප්‍රකාශ නොකළ බව ඇමති සුසිල් කියයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ධුරය වෙනස් කිරීම සම්බන්ධව ඊයේ පැවති පක්ෂ නියෝජිත හමුවේදී ජනාධිපතිවරයා කිසිදු අදහසක් ප්‍රකාශ නොකළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.