Gossips

මහ මැතිවරණය ඉල්ලා ප්‍රදේශ දෙකක විරෝධතා

මහ මැතිවරණ කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා කොළඹ ප්‍රදේශ දෙකක අදත් විරෝධතා පැවැත්වුණා.
රටේ ස්ථාවරත්වය වෙනුවෙන් තම නියෝජිතයින් පත් කිරීම සඳහා ජනතාවට අවස්ථාව සලසා දෙන ලෙසයි විරෝධතාකරුවන් එහිදී ඉල්ලා සිටියේ.
කඩුවෙල බස් නැවතුම්පොල ඉදිරිපිට සහ පිලියන්දල නගරයේ මෙම විරෝධතා පැවැත්වුණා.