ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටි රුපියල් මිලියන 23.3 ක් වටිනා හෙරොයින් කිලෝ දෙකක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාවේදී අත්අඩංගුවට.
Related Articles
වර්ජනය නිසා විදෙස් තැපැල් මලු දහසක් කටුනායක ගොඩ ගැසේ
Posted on Author admin
තැපැල් සේවක වර්ජනය හේතුවෙන් විදෙස් තැපැල් මලු දහසක් පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගොඩ ගැසී ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. මුද්දර අලෙවිය, කූරියර් සේවා, මුදල් ඇණවුම්… Read More
Update : අර්ජුන රණතුංග අධිකරණයට ඉදිරිපත් කෙරේ
Posted on Author admin
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට මීට ටික වෙලාවකට පෙර ඉදිරිපත් කළා. දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට… Read More
සිවිල් ආරක්ෂකයාගේ ගිනි අවිය පොලිස් කොස්තාපල්වරයෙකුගේ ජීවිතය උදුරා ගනී
Posted on Author admin
හොරොව්පතාන – වාගොල්ලාකඩ පොලිස් මුරපළකදී සිවිල් ආරක්ෂක බලකා භටයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ… Read More