Gossips

පුරාවස්තු සොයා කැණීම් කළ සැකකරුවන් අත්අඩංගුවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් කටයුතු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අරලගංවිල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කැණීම් කටයුතු සදහා උපයෝගි කර ගත් උපකරණ සහ පූජා භාණ්ඩ පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
මොවුන් වැල්ලවාය සහ ලූණුගල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අද දින මනම්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.