මුදල් ගෙවා බස් රථ මිලට ගැනීමට ශ්‍රී ලංගම ඩිපෝ සූදානම් බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ වනවිට ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය ඩිපෝ 106 න්, ඩිපෝ 85 ක්ම ලාබ ලබමින් පැවතීම ඊට හේතුවයි.
දැනට හැටන් ඩිපෝව මගින් බස් රථ 12 ක්ම මුදල් ගෙවා මිලදී ගෙන ඇති අතර, එම බස් රථයක වටිනාකම රුපියල් මිලියන 6.9 ක්.
Related Articles
දහසයේ කණ්ඩායමට එරෙහිවීමේ තීරණයක
Posted on Author admin
ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ දහසයේ කණ්ඩායම ඉදිරිපත් කර ඇති යෝජනාවට මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු සූදානම් වනවා. නිදහස් පක්ෂයේ… Read More
ඥානසාර හිමියන්ගේ නියෝජිතයන් දෙදෙනෙකු පොලිස් මූලස්ථානයට
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නියෝජිතයන් දෙදෙනෙකු අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, උන්වහන්සේගේ නම භාවිත කරමින් අසත්‍ය ප්‍රකාශයක් සමාජ… Read More
ක්‍රිකට් නිලවරණයෙන් අර්ජුනගේ සිහිනය බොඳ වූ හැටි මෙන්න
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව ශම්මි සිල්වාට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදි අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා…. Read More