ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වා ආණ්ඩු පෙරලා දැමීමේ හැකියාවක් මෙරට ව්‍යවස්ථාවේ නොමැති බව නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
උත්සව සමයේ අඛන්ඩව වැටලීම්
Posted on Author admin
උත්සව සමයේදී පාරිභෝගික නීති උල්ලංඝනය කරමින් භාණ්ඩ අලෙවි කළ වෙළදසැල් 5126කට පාරිභෝගික සේවා අධිකාරිය නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මේ දක්වා දිවයින පුරා වෙළදසැල් 4383 ක් පරීක්ෂාවට ලක් කළ බවයි එම… Read More
හානි පූර්ණය සඳහා වන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි
Posted on Author admin
හානි පූර්ණය සඳහා වන කාර්යාලීය පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය අත්සන් තබා තිබෙනවා. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ කතානායකවරයා විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබුවා. එමෙන්ම, ත්‍රස්තවාදය… Read More
වර්ජනය නිසා සිර වූ බහාලූම් සතියක් ඇතුළත නිශ්කාෂණය කරන බව රේගුව කියයි
Posted on Author admin
වරායේ සිරවී ඇති සියළුම බහාළුම් සතියක කාලයක් ඇතුළත නිෂ්කාශණය කිරීම සිදුකරන බව රේගු අධ්යක්ෂ මහේන්ද්‍රන් අත්තනායක පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ… Read More