අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම යන එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්රීවරුන් තමන්ට පිහිවලින් පහරදීමට උත්සාහ දැරූ බවට ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් චෝදනා කරනවා.
ඔවුන් මෙම චෝදනාව සිදුකළේ අද පස්වරුවේ අග්රාමාත්ය කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
