පාර්ලිමේන්තුවේ බහුතරය ආණ්ඩුව, පිළි ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
එක්සත් ජාතික පක්ෂය සහ තවත් පක්ෂ කිහිපයක් එක්ව පාර්ලිමේන්තු සංකීර්ණයේ අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.
Related Articles
අම්බලන්තොට පුහුල්යාය මාර්ගයේ ගිලා බැසීමක්
Posted on Author admin
අම්බලන්තොට – පුහුල්යාය මාර්ගයේ ස්ථානයක හදිසි ගිලා බැසීමක් ඇතිව තිබෙනවා. එම මාර්ගය හරහා ඉදිකර ඇති බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් අද පෙරවරුවේ මෙලෙස මාර්ගය ගිලාබැසීමට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන්… Read More
පාලිත රංගේ බණ්ඩාර සංවිධායක ධුරයෙන් ඉවත් වීමේ ලිපිය භාර දෙයි
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු ඊයේ (15) පක්ෂ මහලේකම් කබීර් හෂීම් වෙත භාරදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂ… Read More
ඥානසාර හිමියන් වෙනුවෙන් අභියාචනයක්
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණය විසින් ලබා දුන් නියෝගයට එරෙහිව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නීතීඥවරුන් විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ… Read More