බහුතර බලය නොමැති නිසා ඇතමුන් පාර්ලිමේන්තුවේ කලහකාරි තත්ත්වයන් නිර්මාණය කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.
එම පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ඉදිරි දිනවලත් සුළඟේ වේගය ඉහළට
Posted on Author admin
දිවයින හරහා සහ දිවයිනට අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දිනවලදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ පැයට කිලෝමීටර්… Read More
සිතේ වීර්යයෙන් අනාගතය දකින දෙනෙත් අන්ධ දිරිය දියණිය
Posted on Author admin
මව් සෙනෙහස පවා නොමැතිව සිතේ වීර්යයෙන් අනාගතය දකින දෙනෙත් අන්ධ දිරිය දියණියක් පිළිබඳ පුවතක් දෙහිඅත්තකන්ඩිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. උපතින්ම දෑස නොපෙනෙන දහහත් හැවිරිදි ඇය පදිංචිව සිටින්නේ… Read More
උත්සව සමයේ අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නැයි උපදෙස්
Posted on Author admin
උත්සව සමයේ ඇති වන අනතුරු අවමකර ගැනිම සඳහා ජනතාව සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කලා. කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (11) පැවති වැඩමුළුවකට… Read More