හැකි නම් මහ මැතිවරණයක් සමගින් ජනාධිපතිවරණයක් කැදවන ලෙසට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවට අභියෝග කරනවා.
එහි නායකයන් මේ බව ප්‍රකාශ කළේ යුක්තියේ ජන හඩ ජයග්‍රහණයේ රැළිය නමින් අද කොළඹ – ලිප්ටන් වටරවුමේදී සංවිධාන කර තිබූ ජන රැළිය අමතමින්.
Related Articles
ජපුර සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් පුරහල අවට රථ වාහන තදබදයක්
Posted on Author admin
ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පීඨය තුළ පවතින අධ්‍යයන හා සුබසාධන ගැටළු විසදන… Read More
එජාපෙ නායකයින් ජනපති හමුවීමේ අපේක්ෂාවෙන්
Posted on Author admin
එක්සත් ජාතික පෙරමුණේ නායකයින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලූවිහාරේ පවසනවා. ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ… Read More
බිළි පූජා නවත්වන්න කැබිනට් අනුමැතිය
Posted on Author admin
හින්දු කෝවිල් තුළ සත්ත්ව බිළි පූජා නතර කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමි නාදන් විසින් අද (11) කැබිනට්… Read More