Gossips

විරෝධතාවයක් හේතුවෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක්

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලිය පරදා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම යන මැයෙන් ඔවුන් මෙම විරෝධතාවය පවත්වනවා.