ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් අද වාර්තාගත අගයක් සටහන් කලා.
ඒ අනුව, එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 178 යි ශත 10 ක් ලෙසයි.
එහි ගැනුම් මිල රුපියල් 174 යි ශත 17 ක් ලෙස දැක්වුණා.
Related Articles
වෙළඳසැලක ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකුට තුවාල (ඡායාරූප)
Posted on Author admin
අම්බලන්තොට උහුපිටිගොඩ, නුගේවෙල ප්‍රදේශයේ වෙළඳසැලක ඇතිවූ ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා තිබෙනවා. අවුරුදු 10 ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 8 ක ගැහැණු ළමයෙක් අනතුරින් තුවාල… Read More
රටම යළි කතාවෙන විල්පත්තු වන විනාශය ගැන රටේ අවධානය යොමු කරමින් හිරු පළමුවරට කළ හෙළිදරව්ව
Posted on Author admin
විල්පත්තු වන විනාශය පිළිබඳ මේ දිනවල යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ කථා බහක් නිර්මාණය වී තිබෙනවා. මෙම වන විනාශය පිළිබඳ මුල්වරට 2014 වසරේ අප්‍රේල් 08 වනදා හෙළිකරනු ලැබුවේ හිරු ප්රවෘත්ති තුලින් ගෙන ආ CIA විශේෂාංගය… Read More
තැපැල් වර්ජනය පැවතුනොත් ජුනි විභාග එලෙසම
Posted on Author admin
තැපැල් වර්ජනය හේතුවෙන් තරඟ විභාග ගාස්තු ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ගෙවීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ… Read More