Gossips

අද ඉන්ධන මිළ අඩු කරන බව අගමැති කියයි

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල තව දුරටත් පහළ දැමීමට ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව පැවසුවේ අද (15) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.