Gossips

පාර්ලිමේන්තුව කල් තැබීමකින් තොරව කථානායකවරයා නැගිට යයි

අද පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්ත්වය මධ්‍යයේ පාර්ලිමේන්තුව කල් තැබීමකින් තොරව කථානායක කරූ ජයසුරිය සිය අසුනින් නැගිට ගොස් තිබෙනවා.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුමින් තුවාල ලබා දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා ශ්‍රී ජයවර්ධන පුර රෝහලට ඇතුළත් කර ඇතිබව ද වාර්තාවනවා.