ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඇවිග්ඩෝ ලිබර්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට රජය ගාසා තීරයේ දැනට සිදුකරන මෙහෙයුම් නතර කර සටන් විරාමයකට එකඟවීමට විරෝධය පළ කරමින් මොහු මෙලෙස ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.
පසුගියදා ඊශ්‍රායලයේ අමාත්‍ය මණ්ඩලය මෙලෙස සටන් විරාමයකට එකඟවීමට තීරණය කර තිබුණා.
Related Articles
උතුරු කොරියාවේ තවමත් න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරන බව හෙළිවේ
Posted on Author admin
උතුරු කොරියාව තුල තවදුරටත් න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා වන ක්‍රියාකාරකම් සිදුවන බව ඒ පිළිබද සොයා බැලිමේ කටයුතුවල නිරත නිරික්ෂකයින් ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකාව සහ උතුරු කොරියාව අතර පසුගියදා… Read More
රේගු නිලධාරින්ට පහරදුන් කුවේට් යුවලට ඇප
Posted on Author admin
රේගු නිලධාරීන් 5 දෙනෙකුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුවේට් සිට මෙරටට පැමිණි විදේශික යුවල ඇප මත මුදා හැර තිබෙනවා. ඒ ඔවුන් මීගමුව වැඩබලන මහේස්ත්‍රාත්… Read More
නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරය ජනපති, අගමැති සහ විපක්ෂ නායක හෙළා දකී
Posted on Author admin
පුද්ගලයන් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් 40කට වැඩි පිරිසකට තුවාල සිදුකරමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානවලට එල්ල වූ බියගුළු ත්‍රස්ත ප්‍රහාරයෙන් තමන් දැඩි කම්පාවටත්,… Read More