Gossips

ජනවරම තහවුරු වූ බව හිටපු අගමැති කියයි

ජනවරම තහවුරු වූ බව හිටපු අගමැති කියයි
පාර්ලිමේන්තුවේදී ජනවරම තහවුරු වූ බව හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් පාර්ලිමේන්තු සංකිර්ණයේ අද කැඳවා තිබු මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.