Gossips

ආණ්ඩුව ඉදිරියට යනවා – එස්.බී. දිසානායක කියයි

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ, ජනාධිපති කාර්යාලයේදී.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඇති වූ අර්බුදකාරී තත්ත්වයෙන් පසුව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා.