පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට අවශ්‍ය බහුතර බලය ලබාගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සිය සහය ලබාදෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
හබරාදූව සහ ඇඹිලිපිටිය උණුසුම් වෙයි
Posted on Author admin
ගාල්ල – හබරාදුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව අද රැස්වු අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ඒ, පොදුජන පෙරමුණට බලය හිමි හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එම… Read More
රහස් පොලිසිය අද හිටපු ජනපති මහින්දගේ නිවසට
Posted on Author admin
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ – 07 – විජේරාම මාවතේ පිහිටි හිටපු… Read More
ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බැංකොක් නුවර දී අත්අඩංගුවට
Posted on Author admin
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකු වන ඩබ්ලිව්.ඒ. සාලිය පෙරේරා තායිලන්තයේ බැංකොක් නුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගැනුණු ඔහු ජාත්‍යන්තර… Read More