Gossips

පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසල උණුසුම් තත්වයක් (ඡායාරූප)

පාර්ලිමේන්තු පිවිසුම් දොරටුව අසල මේ වනවිට උණුසුම් තත්වයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පවසනවා.
දේශපාලන පක්ෂවල ආධාරකරුවන් පැමිණිම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ නිසා එම ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා.