ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් සංශෝධනය කිරීමට ඊයේ රැස්වූ මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ස්ථාවර නිකුතු අනුපාතය සියයට 8 දක්වා පහළ දැමීමටයි එහිදී තීරණය කර ඇත්තේ.
එමෙන්ම, ස්ථාවර තැන්පතු අනුපාතිකය සියයට 6 දක්වා පහත දමා ඇත්තේ සියයට 1 යි දශම 5 කින්.
Related Articles
විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු මේ මාසය අවසන් වීමට ප්‍රථම
Posted on Author admin
සරසවිවලට සිසුන් ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු මේ මාසය අවසන් වීමට පෙර නිකුත් කිරීමට සැළසුම් කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව පවසනවා. එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ 2017 උසස් පෙළ විභාගයේ… Read More
ලක්ෂ ගණනක කප්පම් ඉල්ලූ උසස් පෙළ සිසුන් දෙදෙනෙකු රිමාන්ඩ්
Posted on Author admin
කප්පම් ඉල්ලීමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ උසස් පෙළ සිසුන් දෙදෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර… Read More
බ්‍රිගේඩියර් ගැන විදේශ අමාත්‍යාංශය යළි ලන්ඩනයට ලියයි
Posted on Author admin
ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍ය උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි රාජකාරි පවරන ලෙස ජනාධිපතිවරයා කළ නියෝගය එරට මහකොමසාරිස්… Read More