Gossips

ලැව් ගින්නෙන් සියයට 30ක් නිවා අවසන්

උතුරු කැලිෆෝනියාවේ පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට ගිනි නිවීමේ ඒකක සදහන් කර ඇත්තේ ලැව් ගිනි වලින් සියයට 30 ක් පමණ මේ වනවිට පාලනය කර ඇති බවයි.
අක්කර එක්ලක්ෂ 25,000 ක පමණ ප්‍රමාණයක ලැව් ගිනි පැතිර ගොස් ඇති අතර, මේ මාසය අවසන් වනතුරු සම්පූර්ණයෙන්ම ලැව්ගිනි මැඩපැවැත්වීමට නොහැකි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.