පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයකට යාම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් ඊට සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
සිය පක්ෂ මූලස්ථානයේ අද (14) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියා.
Related Articles
ඩී.අයි.ජී. නාලක අද රස පරීක්ෂක හමුවට
Posted on Author admin
ඊයේ අධිකරණය නිකුත් කළ නියෝගයට අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ ඔහුට නියෝග… Read More
නිව්යෝර්ක් ටයිම්ස් චෝදනා ගැන පිලිතුරු දෙන්න සූදානම් – හිටපු ජනපති
Posted on Author admin
අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් නිව්යෝර්ක් ටයිම්ස් චෝදනා සම්බන්ධයෙන් පිලිතුරු ලබා දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පැපිලියාන… Read More
බෙලිඅත්තට සහ මුල්කිරිගලට නිදහස් පක්ෂයෙන් නව ආසන සංවිධායකවරුන්
Posted on Author admin
හම්බන්තොට දිස්ත්‍රික්කයේ – බෙලිඅත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නීතිඥ උපාලි මොහොට්ටි පත් කර තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී ඔහුට අදාළ පත්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින්… Read More