ඇමරිකානු වෙන්දේසියකදී ඉතා දුර්ලභ රෝස දියමන්තියක් වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 50කට එම දියමන්තිය අලෙවි වී ඇති බවටයි.
මෙම දියමන්තිය නම් කර ඇත්තේ පින්ක් ලෙගසි යන නමින්.
ඇමරිකානු ජාතිකයෙකු විසින් එය මිලට ගෙන ඇති බව සඳහන්.
Related Articles
රේගු බන්ධිත ගුදමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Posted on Author admin
නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය කඩිනමින් නිෂ්කාශනය කිරීම සඳහා රේගු බන්ධිත ගුදමක් ඉදි කර මෙහෙයුම් පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ලංකා නැව් සංස්ථාව… Read More
යාපනයේදී පොලිස් ජීප් රථයක් පැහැර ගනී
Posted on Author admin
යාපනය – කෝපායි ප්‍රදේශයේදී පැහැර ගැනීමකට ලක්වූ බව කියන කොඩිකාමම් පොලීසියට අයත් ජීප් රථය මේ වන විට සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කෝපායි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අදාළ පොලිස් ජීප් රථය පැහැර… Read More
වප් පුර පසළොස්වක පෝහෝ දිනය අදයි
Posted on Author admin
උතුම් වප් පුර පසළොස්වක පෝහෝ දිනය අදට යෙදී තිබෙනවා. ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුව තිබීම හේතුවෙන් ලෝකවාසී බෞද්ධ ජනතාවට වප් පුර පසළොස්වක පොහොය වැදගත්වනවා. මාතෘ දිව්‍යරාජයන්ට අභිධර්මය… Read More