Gossips

රෝස දියමන්තියක් ඩොලර් මිලියන 50කට අලෙවි වෙයි

ඇමරිකානු වෙන්දේසියකදී ඉතා දුර්ලභ රෝස දියමන්තියක් වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 50කට එම දියමන්තිය අලෙවි වී ඇති බවටයි.
මෙම දියමන්තිය නම් කර ඇත්තේ පින්ක් ලෙගසි යන නමින්.
ඇමරිකානු ජාතිකයෙකු විසින් එය මිලට ගෙන ඇති බව සඳහන්.