මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගාල්ලේ දී ඊයේ (13) පැවැත්වුණා.
ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩසටහනේ අරමුණ නෛතික දැනුම සංවර්ධනය කොට විධිමත් වෙළදපොළක් හඳුන්දීමයි.
Related Articles
අඩි 100ය පාරෙන් දේපළ අහිමි වූවන් පරිපාලන කාර්යාලයට කඩා වදී
Posted on Author admin
සූරියවැව – අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපළ අහිමි වී, මෙතෙක් වන්දි හිමි නොවූ පිරිස් අද හම්බන්තොට, රුහුණු – මාගම්පුර පරිපාලන සංකීර්ණය වෙත බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දැරීමත් සමඟ උණුසුම් තත්ත්වයක්… Read More
නීති විරෝධීව ගෙන ආ මල්පැල තොගයක් කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
තායිලන්තයේ සිට නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඇන්තූරියම් පැල තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව ප්‍රදේශයේ පදිංචි මල් පැල අලෙවි ව්‍යාපාරිකයෙකු… Read More
ජවිපෙන් අධ්‍යාපන ක්ෂේත්රය ගැන චෝදනාවක්
Posted on Author admin
අධ්‍යාපන ක්ෂේත්රයට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමක් මෙවර අයවැයෙන් ද සිදුකර නොමැති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන්වන දිනය වන අද දිනයේ විවාදය… Read More