Gossips

දෙවන ටෙස්ට් තරඟය අද පල්ලෙකැළේදී

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරඟය මහනුවර – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (14) ආරම්භ වනවා.
අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් විසින්.
දෙරට අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරඟයෙන් ජය ගන්නට එංගලන්තය සමත් වුණා.