Gossips

හෙට පාර්ලිමේන්තුවට යන බව හිටපු අගමැති කියයි

හෙට පාර්ලිමේන්තුවට යන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළා.