Gossips

ජනපති ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි

ජාතික ආරක්ෂක කවුන්සිලය අද රාත්‍රී 8 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා.
ආරක්ෂක කවුන්සිල රැස්වීම සඳහා ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා, ඇතුළු පිරිසක් සහභාගි වුණා.
මෙහිදී ජනාධිපතිවරයා ඔවුන්ට උපදෙස් දී ඇත්තේ රට තුළ ඇති සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි.