Sports

මුදලට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ICCය චෝදනා ගොනු කරයි

(News 1st) – මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියකට අදාළව ය. නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආචාර ධර්ම උල්ලංඝනය කළ බවට දුෂණ චෝදනා […]

The post මුදලට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ICCය චෝදනා ගොනු කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.