Gossips

මැතිවරණයකට යොමුවීම වැළැක්වීමට කිසිවෙකුටවත් අයිතියක් නොමැති බව ජා.නි.පෙ. කියයි

ජනතා තීරණය උරගා බැලීම සඳහා මැතිවරණයකට යොමුවීම වැළැක්වීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි නායක අමාත්‍ය විමල් වීරවංශ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති උත්සවයකට එක්වෙමින්.