පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යනුකූල නොවන්නේ නම් ජනමත විචාරණයකට යායුතු බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසනවා.
කොළඹ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය පුජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් මේ බව සඳහන් කළා.
Related Articles
ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවක්
Posted on Author admin
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවක නිරතවනවා. ඒ කටුනායක පෞද්ගලික සමාගමක් විසින් වෘත්තිය සමිතිවලට සිදුකරන බලපෑම්වලට විරෝධය පළ කරමින්. මෙම විරෝධතාව… Read More
අවදානමක් ගැන විමල්ගෙන් අනතුරු ඇඟවීමක්
Posted on Author admin
මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් නම් ඇමරිකානු ආයතනය සමඟ අගමැතිවරයා අත්සන් කිරීමට සැලසුම් කර ඇති ගිවිසුම මගින් මෙරට නීතියට අවනත නොවන පිරිසක් රටතුළට පැමිණීමේ අවදානමක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ… Read More
තැපැල් වර්ජනය ගැන තීරණාත්මක සාකච්ඡාවක් ඇරඹේ
Posted on Author admin
වර්ජනයේ නිරත තැපැල් වෘත්තිය සමිති සහ බලධාරින් අතර මේ වන විට තීරණාත්මක සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා. තැපැල් මුලස්ථානයේ අදාල සාකච්ඡාව පැවත්වෙන අතර ඊට වර්ජනයේ නිරත සියලූ වෘත්තීය සමිති එක්ව සිටින… Read More