Gossips

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 ට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 ට රැස්වන බව කථානායක කරු ජයසුරිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා මේ බව කියාසිටියා.