එංගලන්තය සමග හෙට ආරම්භ වන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජයග්‍රහණය කිරීම සඳහා හොඳ මානසික මට්ටමකින් පසුවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් පවසනවා.
අද පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ නායකත්වය ලබා ගැනීම තම අරමුණක් නොවන අතර කණ්ඩායමට අවශ්‍ය සහය ලබාදීම මූලික අරමුණ බවයි.
Related Articles
යහපාලනය ගැන අවසන් තීරණයකට කමිටුවක්
Posted on Author admin
යහපාලන ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම තීරණය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර එකඟතාවයක් ඇති වී තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනා… Read More
ජනපති ඉරානය බලා පිටත්ව යයි
Posted on Author admin
දෙදෙනා නිල රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මිට සුළු මොහොතකට පෙර ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ සංචාරය සදහා ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පිටත්ව ගිය… Read More
විස්සයි විස්ස සහ ටෙස්ට් වෙනස ග්රැහැම් ස්මිත් පහදයි
Posted on Author admin
විස්සයි විස්ස තරඟ ක්‍රිකට් ක්‍රීඩාවට ජීවයක් සහ මූල්‍ය වත්කමක් වුවද, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මගින් දුර්වල කණ්ඩායම් නිරාවරණ වන බව දකුණු අප්‍රිකාවේ හිටපු ටෙස්ට් නායක, ග්රැහැම් ස්මිත් පවසනවා…. Read More