ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා.
අනතුරුව අධිකරණ කටයුතු පස්වරු 5 දක්වා කල් තබා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ අතර අධිකරණ සංකීර්ණය අසල රැස්ව සිටින දෙපිරිසක් අතර උණුසුම් තත්වයක් ද ඇතිවුනා.
Related Articles
හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම
Posted on Author admin
හෙරොයින් ග්‍රෑම් 20.28 ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. පසුගිය 2013 වසරේ ජනවාරි 23 වනදා කොළඹ හෝටන් පෙදෙසේදී මොවුන් අත්අඩංගුවට… Read More
පළාත් පාලන සභිකයින්ට හිටපු ජනපතිගෙන් උපදෙසක්
Posted on Author admin
අණ්ඩු බලය වෙනත් පක්ෂයක් සතුවන බැවින්, පොදුජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ සභීකයන් වගකීමෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ගම්පහ, ඇඹිලිපිටිය,… Read More
හිටපු ජනපතිගේ අභියාචනයට එක්සත් ජාතික පක්ෂය පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
Posted on Author admin
අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම වලක්වාලමින් ලබාදුන් අතුරුතහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ගොනු කළ අභියාචනය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවන… Read More