මෙවර මහමැතිවරණයේදී මහජන දේපල අවභාවිත නොකර සිය ප්රචාරක කටයුතු සිදුකරන ලෙස පැවදි හඬ සංවිධානය සියලුම අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
එහි ලේකම් පූජ්‍ය ගොම්බද්දල දමිත හිමියන් මෙම ඉල්ලීම සිදුකළේ නාරාහේන්පිට – අභයාරාමයේ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
චිලී හිටපු ජනපතිනිය නව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස පත් කර ගැනේ
Posted on Author admin
චිලී දේශයේ දෙවරක් ජනාධිපති ධුරය දැරූ මිචෙල් බැචලෙට් නව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස පත් කරගෙන තිබෙනවා. ඒ, නිව්යෝක් නුවර ජගත් සංවිධාන මහා මණ්ඩලයේ ඊයේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුවයි…. Read More
පළමු ජය ගෙනා කුසල් ගේ සුපිරි ඉනිම
Posted on Author admin
නිදහස් කුසලානයේ පළමු තරඟයේදීම විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වූවා. මේ අතර තරඟයේ වීරයා වෙමින් ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් එක් පන්දුවාරයකදී ලකුණු 32 ක් රැස්කරගත්තා…. Read More
කහවත්ත – දොලවත්ත ප්‍රදේශයේ ගඟක පුද්ගල මළ සිරුරක් (ඡායාරූප)
Posted on Author admin
කහවත්ත, ඇටඹගහවෙල, දොලවත්ත ප්‍රදේශයේ ගඟේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ඊයේ (14) සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමක් මතයි කහවත්ත පොලිසිය මෙම සිරුර සොයාගෙන ඇත්තේ. සොයාගත් මළ සිරුර මිට… Read More