තමන් සමඟ එක්වන ලෙසට පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිදුකළ ආරාධනාව සම්බන්ධයෙන් සලකා බැලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ ඊට අදාළ යෝජනාව නිශ්චිතව ඉදිරිපත් වන්නේ නම්, ඒ පිළිබදව සලකා බලන බවයි.
Related Articles
මහියංගනයේ නිවසක තිබී පියෙකු සහ දියණියකගේ මළ සිරුරු සොයා ගැනේ
Posted on Author admin
මහියංගනය – දඹගොල්ල ප්‍රදේශයේ නිවසක තිබී පියෙකුගේ සහ ඔහුගේ දියණියගේ මළ සිරුරු පොලීසිය සොයා ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි එම මළ සිරුරු සොයා ගෙන ඇත්තේ…. Read More
ජනතාවට සහන රැසක් දේශපාලන අර්බුදයෙන් අහිමි වුණා – හිටපු ජනපති
Posted on Author admin
පවතින දේශපාලන අර්බුදය හමුවේ ජනතාවට ලබා දීමට තිබූ සහන රැසක් අහිමි වී ගිය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (09) පෙරවරුවේ ශ්‍රී දළදා වහන්සේ වැද පුදාගැනීමට… Read More
මුලින්ම වෙඩි තැබූවේ භාරතගේ ආරක්ෂක ගාමිණී – මුලින්ම වෙඩි වැදුනේ දුමින්දට – රජයේ නීතීඥවරයා අධිකරණයට කරුණු කියයි
Posted on Author admin
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසට පළමුව වෙඩි වැදුණු බවත්, භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමීණී නමැත්තා පළමුව වෙඩි තැබීම ආරම්භ කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නීතිඥ තුසිත්… Read More