Gossips

ගාලු කොටුවේදී හිටපු එංගලන්ත ක්‍රීඩකයෙක් කරපු අමුතු වැඩේ

එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන ඩේවිඩ් ලොයිඩ් ලොව පුරා ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රසිද්ධව සිටින්නේ ඔහුගේ හාස්‍යෝත්පාදක විචාර හේතුවෙන්.
මේ දිනවල එංගලන්ත තරග සංචාරයේ විස්තර විචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ලොයිඩ් ඓතිහාසික ගාලු කොටු පවුර මත හාස්‍යජනක තණතීරු වාර්තාවක් ඉදිරිපත් කළේ මෙලෙසින්.