පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා පුළුල් ජනතා සංවිධානයක් ගොඩනැගීම පිළිබදව සාකච්ඡා කරන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනුයි හිටපු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
Related Articles
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රාත්‍රියේ
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පස්වරු 7 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. එහිදී පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කරනු ඇති… Read More
උතුරේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනයට වැඩපිළිවෙලක්
Posted on Author admin
උතුරේ ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා. ඊට අදාළව පිරිනැමෙන මූල්‍යාධාරය ඇමරිකානු ඩොලර් මිලියන 158 ක්. ඒ අනුව… Read More
මෙරටට හෙරොයින් රැගෙන ආ විදේශිකයෙකුට මරණ දඩුවම
Posted on Author admin
අල කන්ටේනරයක සඟවා හෙරොයින් කිලෝ 8 යි ග්‍රෑම් 35 ක් ශ්‍රී ලංකාවට රැගෙන ආ පාකිස්ථානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය අද (11) මරණ දඬුවම නියම කළා. මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් මෙලෙස මරණ දඬුවම නියම… Read More