හලාවත, මාදම්පේ රෝහලට ආසන්නයේ ප්රධාන මාර්ගයේදී අද පස්වරු 5 ට පමණ සිදු වූ අනතුරකින් අවුරුදු 2 ක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණු අතර එම අනතුර සිදුවන ආකාරය ආරක්ෂක කැමරා පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා.
Related Articles
තෙල් වර්ජනය අවසන්
Posted on Author admin
අර්ජුන රණතුංග මන්ත්රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය ද අවසන් කිරීමටයි එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්රය… Read More
විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ පිළිගන්නා බවට කථානායකවරයාගෙන් නිවේදනයක්
Posted on Author admin
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ පිළිගන්නා බවත්, ඊට අදාළව විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළ නොහැකි බවත්, කථානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. මේ වන විට කථානායකවරයා… Read More
වැටුප් කොමිසම සහ දුම්රිය වෘත්තීය සමිති අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්
Posted on Author admin
දුම්රිය වෘත්තීය සමිති සහ ජාතික වැටුප් කොමිසම අතර අද පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. වැටුප් කොමිසමේදී පැවති සාකච්ඡාවට එහි සභාපති කේ.එල්. විජේරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහ… Read More