හිටපු අමාත්‍ය රවී කරුණානායක අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේ සිද්ධියකට අදාළව ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායක අද අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ලබාදුන් නියෝගයකට අනුවයි.
Related Articles
විපක්ෂ නායක ධුරය මහින්දට – විජයමුනි සොයිසා, ඉන්දික සමග ලක්ෂ්මන් සෙනෙවිරත්න පැති මාරු කරයි
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස අද පත් කෙරුණා. එහිදී කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර… Read More
තාත්තා මුණගැසුණු තරහට හත් හැවිරිදි දරුවා පිළිස්සූ මව
Posted on Author admin
යකඩ පොල්ලක් රත්කර සිය දරුවාට දරුණු පිළිස්සුම් තුවාල සිදුකළ මවක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ නෙල්ලෝර් ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිය හත් හැවිරිදි දරුවා තම පියා මුණගැසීම හේතුවෙන් උරණ වූ මව මෙලෙස… Read More
ජපානයෙන් සොරාගත් කෝටි 04ක ජීප් රියක් කිරිබත්ගොඩින් හමුවේ
Posted on Author admin
නීතිවිරෝධී ලෙස කොටස් වශයෙන් මෙරටට ගෙන්වා එකලස් කරන ලද ජපානයේ නිෂ්පාදිත ටොයෝටා වී 8 වර්ගයේ ජීප් රථයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු පානදුර – වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට… Read More