Gossips

සුචී ජාතික පාසලේ දෙමාපියන් පිරිසක් විරෝධතාවක

විදුහල්පති නායකත්ව පුහුණු වැඩමුළුවක් අතරතුර හම්බන්තොට සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (21) උදෑසන විරෝධතාවක් පැවැත්වුණා.
හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිට පැවැත්වූ මෙම විරෝධතාව සංවිධාන කර තිබුණේ එම පාසලේ දෙමාපියන් පිිරිසක් විසින්.