Gossips

ETI අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නඩුවක්

ETI මූල්‍ය සමාගමෙන් තැම්පතු මුදල් නොගෙවීමට එරෙහිව මීගමුව ශාඛාවේ මුදල් තැම්පත් කළ ETI තැන්පත් සුරකීමේ ස්වාධීන සංගමයේ සභාපති අනුෂා ජයන්ති මහත්මිය අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළා.