Gossips

මහමැතිවරණයට පොහොට්ටුවෙන්ම ඉදිරිපත් විය යුතුයි – විදුර

මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොහොට්ටුව ලකුණින්ම ඉදිරිපත් විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසනවා.
හොරණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.