මේ වසරේ පළමු මාස 9 තුළ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහලු පර්යන්තයේ ප්‍රති නැව්ගත මෙහෙයුම් පෙර වසරට සාපේක්ෂව සියයට 23.3ක වර්ධනයක් අත් කරගෙන තිබෙනවා. එම කාලය තුළ ජයබහලු පර්යන්තය මගින් මෙහෙය වන… Read More
Related Articles
ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසෙයි
Posted on Author admin
ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇති බවයි පොලිසිය පවසන්නේ. Read More
කඩිනමින් පොහොර ගන්න ක්‍රමය මෙන්න
Posted on Author admin
කන්න රැස්වීම්වලින් පසු කෘෂිකර්ම කාර්යාලයට නාමලේඛනය ලබාදීමෙන් කඩිනමින් සහන මිලට පොහොර ලබාගත හැකි බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More
ප්‍රසන්න රණවීර රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ඔහු අද (20) මහර… Read More